කැම්පස් බෝඩිම පස්වෙනි කොටස
ඔන්න කතාව නතර කරලා තිබිලා ආයේ අරගෙන ආවේ ඔයාලගේ ඉල්ලීම මත. ඉතින් කලින් කොටස් ටික කියවපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම කියවලා බලලා එන්න මේ කොටස කියවන්න. මතකද මම අන්තිමට අනුරගාවට ගිහින් ඇවිත් නයනා ඇන්ටිට අනුර මට කරපු යෝජනාව ගැන කිව්වා. නයනා ඇන්ටි මම කිව්වා වගේම නරක කෙනෙක් නෙවේනේ. ඒ නිසා එයා මට කිව්වා අනුර කියන්නේ මගේ පරණ කෙනෙක්. ඔහොම හැබැයි කවදාවත් කාටවත් කියලා නම් නෑ ඒ නිසා අවුලක් වෙන්නේ නැති වෙයි කියලා. ඔයාට හොදයි නම් යන්න කියලා තමා නයනා ඇන්ටි මට කිව්වේ. හැබැයි කැම්පස් එකට නෝන්ඩි වෙන්නේ නැති වෙන්න ඉන්න. කවුරු හරි ඇහුවොත් තාත්තගේ පරණ යාලුවෙක් කියලා කියන්න හරි කියලා කිව්වා.. ඉතින් ඊට පස්සේ දවසෙම නයනා ඇන්ටිගේ බෝඩිමෙන් මම අනුරගේ ගෙදරට ගියා. මම බෝඩිමේ අයට කිව්වෙත් තාත්තගේ යාලුවෙක්ගේ ගෙදරක් ලග තියෙනවා සල්ලි ප්රශ්න නිසා එහේ නතර වෙන්න පුලුවන් කිව්වා කියලා. නැත්නම් අන්තිමට කතාව යන්නේ වෙන විදිහකටනේ. අනුරගේ ගෙදර තියෙන්නේ පානදුරට ටිකක් කිට්ටුව. ඒක ලොකු ගෙදරක්. ගෙදර වැඩට ඉන්නවා ගෑනු කෙනෙක්. ආයේ ඉන්නේ වතු බලාගන්න මිනිස්සු දෙන්නෙක් විතර. පලවෙනි දවසේ මම ගියාට එහෙට ගියේ බයේ බයේ වගේ. අනුරම තමා...