Posts

Showing posts with the label Premaye Mayawa ප්‍රේමයේ මායාව

ප්‍රේමයේ මායාව දෙවනි කොටස

ඇත්තට මට දාඩිය දැම්මා මට ඕන උන මේ දේවල් හොයන්න ඉක්මන්ට දැන ගන්න. මොකද ශාන් කියන්නෙ මම කලින් කිව්වා වගේම හොඳ බඩු කාරයෙක්.. මට කේන්තියක්ට වඩා අමුතුම feeling එකක් උඩට එන්න පටන් ගත්තා. නමුත් මට හැමදේම හොයන්න ඕන උනා. මම පටන් ගත්තා හොයන්න. දැන් තමයි යාලුවනේ කතාව පටන් ගන්නේ.. දිගටම රැඳිලා ඉන්න.. අද එතැන් සිට.... එයාගේ අතීතය ගැන කිව්වොත් school යන්න නුගේගොඩ ආවට. මහ ගෙවල් නුවරඑළියේ. කැප්පෙටිපොළ තමයි ගෙවල්.. හරි ඔන්න ඉතින් එයත් කැම්පස් ගියා. සරසවියට දාන්න මමත් ගියා. මොකද අපේ love එකට ගෙවල් වලින් ඉහලම කැමැත්ත. සුරංගනාවියක් වගේ ලස්සන මගෙ මැණික අතින් අල්ලන්න අපි මල්වත්තෙ පොඩ්ඩක් ඇවිද්දා.. දිල්රුක්ෂිට හදිස්සියේම washroom යන්න ඕන උනා. . Ledies ඒවට මට යන්න බෑනේ එයා ගිහින් එනකන් මම පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිද්දා. මට හදිස්සියේම office එකෙන් call එකක් ආවා. එයාලගේ system එක down වෙලා websites slowලු. ඒක හදන විදිහ කිය කිය ඉන්නකොට මම washroom එක පැත්ත හැරුනා. ඇත්තටම මම දැක්ක දෙයින් මම shock උනා. ඒ ledies washroom එකේ ඉඳලා කොල්ලෙක් එලියට ආවා.. කෙල්ලත් ඒත් එක්කම ආවා. මට පිස්සුවගේ මේ මොනවද මේ වෙන්නෙ කියලා. මම ඉක්මන්...