Posts

Showing posts with the label Punchige Udawwa පුංචිගේ උදව්ව

මගේ පුංචිගේ උදව්ව පලවෙනි කොටස

බස් එකෙන් බැහැලා ගුරු පාර දිගේ ඇවිදන් යද්දි මට පුදුම හිතුනා. කොයි තරම් මහන්සි වුනාද කැම්පස් සිලෙක්ට් වෙන්න. උදේ පාන්දර නැගිටලා පාඩම් කරලා අම්මටයි තාත්තටයිත් වදයක් නොවී කොහොමහරි කැම්පස් එකට පැන ගත්තා. පන්තියේ අනිත් යාළුවො ගැන දුකයි. එකට පිස්සු කෙලපු උන්. තව ටිකක් මහන්සි වුනානම් කසුන්ටත් කැම්පස් සිලෙක්ට් වෙන්න තිබ්බා. කෝ ඒත් මේකා මන් කියපුවා ඇහුවේ නෑ. ඒත් මන් එන්න පිටත් වෙද්දි කසුනගෙ මූණෙ තිබ්බ හිස් බව මතක් වෙද්දි මට දුක හිතෙනවා. මොනවා වුනත් මගේ හොඳම යාළුවා කසුන්. මන් දන්නවා අම්මයි තාත්තයි කොයි තරම් සතුටු වෙනවාද කියලා. ඒ අයට තිබ්බ ලොකුම හීනෙ තමයි මාව කැම්පස් යවන එක. දැන් ඒක හරි. මට ආඩම්බරයි ඒ ගැන. “ මේ කවුද හොඳට ඇඳ පැලඳගෙන මේ පැත්තෙ කෙනෙක්නම් නෙමෙයි වගේ ආ ?” එක පාරටම පැත්තකින් ආපු කට හඬකින් මගේ කල්පනා ලෝකෙ බිඳුනා. බුලත් විට කාලම කට කහට ගැහිලා තියෙන වයසක මාමා කෙනෙක්. “ ඔව් මාමේ මම මෙහෙ නෙමෙයි දඹුල්ලේ. මෙහෙ මගේ පුංචම්මයි බාප්පයි ඉන්නේ මන් එයා*ලගේ ගෙදර යනවා ” මන් උත්තර දුන්නා හිනා වෙලා. “ කව්ද මහත්තයාගේ බාප්පා ?” “ අර ධීවරේ වැඩ කරන සුනිල් කියලා ඉන්නේ ” ‘ ආ හරි මට මතකයි , මහත්තයා පාර දන්නව...