වයිෆ්ගේ බොරුව දෙවනි කොටස

ඉතින් මන් කොරියන් ඇවිල්ලා වාහන පාර්ට්ස් හදන කම්පැනි එකක තමයි වැඩ කරන්න තිබුනේ . පැය 12ක් වැඩ තිබුනා. මුලින් මට ලක්ශ 8මාරක් සැලරි හම්බුනා. මගේ වියදමට සල්ලි ටිකක් ඉතුරු කරගෙන ඉතුරු සල්ලි ඔක්කොම මන් භාශිට යැව්වා. මාසෙට අනිවාර්යයෙන් ලක්ශ 5ක් විතර යැව්වා. ටික ටික කල් යද්දි සැලරි වැඩි උනා. Ot වලට එහෙම හොදට ගෙවන නිසා මන් පුලුවන් තරම් ot කලා. වැඩ කරලා මන් මගේ වියදමට සල්ලි ටිකක් තියාගන්නවා. ඉතුරුවා ඔක්කොම භාශිට යැව්වා. සමහර මාස වලට මන් ලක්ශ 7කට වැඩියෙන් යැව්වා.

දැන්නම් භාශිට කිසිම වියදමකට හිතන්න දෙයක් නෑ. එයා ආස දේවල් එයා ගත්තා. ඇදුම් එහෙම ගොඩක් ගන්නවා එයා එක පාර. ක්රීම් වලට එහෙම එයා ගොඩක් ආසයි. ඒ අතරතුර නැන්දම්මාත් බොලේ බස්සලා මගෙන් හිමිට දතක් ගලවනවා ඉතින්. මන් සතුටු උනේ භාශිගෙන් ඒයා සතුටු වෙන විදිය මතක් වෙද්දි කොච්චර වැඩ කලත් මහන්සියක් දැනුනේ නෑ.
මම බැන්දලා අවුරුදු 1මාරකින් වගේ රට ආවා. මන් රට එනකොට භාශිට වයස 23ක් විතර ඇති.

කෙල්ලෙක්ගේ ඉතින් හොදම වයසනේ. හැමපැත්තෙන්ම මම හිතන්න ඕනිනේ. අනික මම දන්නවානේ භාශිට හොදට සෙක්ස් ඕනි. ඉතින් මන් එයාට සෙ$% විඩියෝ යවනවා. සෙ$% ටොයිස් එහෙමත් යැව්වා. එයා ඒවගෙන් සෙක්ස් කරන එක දිහා බලන් ඉතින් මන් අත් ටැක්ටරේ පදිනවා.
අපි දුර හිටියත් ආදරෙන් හිටියා. දවසට විඩියෝ කෝල් අරන් කතා කර කර ඉන්නවා. සමහර දවස් වලට වැඩ කරන ගමනුත් මන් කෝල් කරනවා භාශිට. ඔහොම මාස 5ක් විතර ගියා. ඊට පස්සේ භාශි කොල් අඩු උනා. ඉක්මණින් නිදාගන්නවා.. ඉස්ස්සර පාන්දර 3. 4 වෙනකල් ඇහැරගෙන කොල් කරපු කෙනා දැන් කෝල් කරන්න හරි අකමැති. සල්ලි දාන දවස් ටිකේනම් හොදට කතා කරනවා. දවස් දෙකතුනකට පස්සේ ආයේ කතාව අඩුයි. මට භාශිගේ ලොකු වෙනසක් තේරුනා. ඒත් මන් එයාව සැක කලේ නෑ නිදාගන්නවයි කියල ෆෝන් එක තියලා ඔන්ලයින් ඉන්නවා ගොඩක් රෑ වෙනකල්. මට එයාට මුකුත් කියලා බැනලා හිත රිද්දන්න හිතෙන්නෙත් නෑ. ටික දවසක් ඔහොම වැඩේ ගියා.
දවසක් මන් සල්ලි දාලා ඒකෙන් ඇදුම් ගත්තා කියලා කිව්වා. ඇදුම් අරගෙන ආපු ගමන් මන් ඉතින් විඩියෝ කොල් එකක් ගත්තා. එයා කොහොමත් ඇදුම් තෝරන්න දන්නවා ලස්සන ඒවා. කොට ඇදුම් තමයි එයා අදින්න ආස. මන් ඉතින් විඩීයෝ කෝල් එකේ ඉන්න ගමන් ගෙනාපු ඇදුම් ටික බැලුවා භාශින් එකින් එක ඇදලා අරන් ඇගෙන් තියලා මට හැඩ පෙන්නුවා. යට ඇදුම් ඉදන් මට එයාගේ අග උඩින් තියලා පෙන්නුවා. ලස්සන බ්රා ජංගි එහෙම අරන් එයා. ඒවා මාර ගනන්. මන් ඒත් ඇහුවා "යට ඇදුම් ඔච්චර ගානක් දීලා ගත්තේ මොකෝ අපරාදෙනේ කියලා" . භාශි ඒත් හිනා වෙලා කිව්වා "එහෙම තමයි උඩින් විතරක් නෙමෙයි යටිනුත් ලස්සනට ඉන්න ඕන කියලා"
ඔහොම ඇදුම් එකින් එක පෙන්නද්දි කොල්ලෙක්ගේ ශර්ට් එකකුයි යට ඇදුමකුයි එලියට ආවා. මන් ආහුවා ඒ කාටද කියලා. එත්කොට කිව්වා තව යාලුවෙක් එක්ක ගියේ එයගේ බෝයි ෆෙර්න්ඩ් ගේ ඇදුමක් මාරු වෙලා එයාගේ බෑග් එකට දාලා කියලා. මට ඒක ගැන තමයි මුලින්ම සැකයක් තිබුනේ. මන් ඒක පස්සෙත් කල්පනා කරලා බැලුවා. එයාගේ ඇදුම් තිබුනේ ලොකු බෑග් දෙකක ඉතින් ඒකට වෙන ඇදුමක් වැටෙන්න විදියක් නෑනේ කියලා මට හිතුනා. එතනින් පස්සේ තමයි මට භාශි ගැන සැකයක් මුලින්ම ඇති උනේ.
ඊට පස්සේ මන් භාශියේ ෆේස් බුක් එකට ගියා එයා එයාගේ ලැප් එකට පාස්වර්ඩ් එක දීලා තිබුනේ එයාගේ බර්ත්ඩේ එක. මන් මගේ ෆෝන් එකෙන් එයාගේ fb එකටත් ඒ පාස්වර්ඩ් එක ගහලා බැලුවා. වැඩේ හරි ගියා. එයාගේ එකවුන්ට් එකට ලග් උනා. මන් එයාගේ චැට් සේරම බැලුවා. එතකොට තමයි භාශිගේ හැටි තේරුනේ. මෙකි කොල්ලෝ 3දෙනෙක් එක්ක කතා කරලා. මැසේජ් කරලා තිබුනා. මටවත් ඒ විදියට ආදරෙන් කතා කරලා නෑ. තුන්දෙනත් එක්කම එහෙම චැට් කරලා කෝල් කරලා විඩියෝ කෝල් කරලා තිබුනා. හැමෝටම මෙයා බැදලා ඉන්නේ මන් රට ඉන්නේ කියලා කියලා තිබුනා. මම සැක කලේ නැති උනාට මාස දෙකක විතර ඉදන් මේ වැඩේ වෙලා. උන් තුන් දෙනා දන්නේත් නෑ මෙයා තුන් දෙනෙක් එක්ක යාලුයි කියලා. සමහර වෙලාවට මන් කෝල් කරන්වා කියලා එක කෝල් එකක් කට් කරලා අනික් කොල්ලට අරන් තිබුනා.
එක දැක්ක ගමන් මාව වෙවුලන්න ගත්තා . මට මාර කේන්තියක් දුකක් ආවේ. අපේ අම්මා මට වෙලස්සනම කිව්වා අම්මත් හරි නැති නිසා දුවත් ඔහොම වෙයි කියලා. ඒත් මන් ඇහුවේ නෑනේ ඉතින් බඩුවක් බැදගත්තා කියලා දුකක් ඇති වුනේ. ඒත් මන් හිතුවේ නෑ කවදාවත් භාශි මට මෙහෙම කරයි කියලා 😑
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඉතිරි කොටස පසුවට :-

Comments