නොකියු රහසක් තුන්වෙනි කොටස

මධුසමයේ දින තුනෙන් පසු අකේෂ් සහ ඉනෝකා නැවත කොළඹ තම නිවසට පැමිණියේ අලුත් ජීවිතයක මිහිරි බලාපොරොත්තු සමඟිනි. ඔවුන්ගේ යුග ජීවිතයේ පළමු මාස කිහිපය ගෙවී ගියේ ඉතාමත් ආදරණීය ලෙසය. අකේෂ් රැකියාවට ගොස් පැමිණෙන තෙක් ඉනෝකා මඟ බලා සිටියේත්, ඔහු පැමිණි සැණින් ඇය ඔහුව වැළඳගෙන සතුටු කළේත් දහසක් ආදරය හදවතේ තබාගෙනය.

​සෑම රාත්‍රියකම ඔවුන් දෙදෙනා අතර ලිංගික සබඳතා ඇති වූ අතර, අකේෂ් තම උපරිම ශක්තිය යොදා ඉනෝකාව සන්තර්පණය කළේය. ඔහු සිතුවේ තම පිරිමිකම සහ ඇය කෙරෙහි ඇති ආදරය නිසා ඉතා ඉක්මනින්ම තමන්ට දරුවෙකු ලැබෙනු ඇති බවයි.

​කාලය කෙමෙන් ගෙවී ගියේය. මාස තුනක්, හයක්, අන්තිමේදී ඔවුන් විවාහ වී වසරක්ම සම්පූර්ණ විය. නමුත් ඉනෝකාට දරුවෙකු පිළිසිඳ ගැනීමේ ලකුණක්වත් පෙනෙන්නට තිබුණේ නැත. මුල් කාලයේදී මෙය එතරම් ගණන් නොගත්තත්, වසරක් ගත වෙද්දී අකේෂ්ගේ මව්පියන් මෙන්ම ඉනෝකාගේ නිවසේ අයද "තවමත් ආරංචියක් නැද්ද?" යනුවෙන් විමසන්නට වූහ.

​මේ ප්‍රශ්නය ඉනෝකාගේ සිතට දැඩි පීඩනයක් ගෙන ආවේය. ඇය වෘත්තියෙන් ගුරුවරියක වූ බැවින්, පාසලේදී අනෙක් ගුරුවරුන්ගේ දරුවන් සහ කුඩා දරුවන් දකින විට ඇගේ දෑසට කඳුළු පිරුණි.

​"අකේෂ්... ඇයි අපිට තවම දරුවෙක් නැත්තේ? මම හිතුවේ අපි මෙච්චර එකතු වෙන නිසා ඉක්මනින්ම බබෙක් ලැබෙයි කියලා," ඉනෝකා දිනක් රාත්‍රියේ අකේෂ්ගේ පපුවට හිස තබාගෙන හඬමින් ඇසුවාය.

​අකේෂ් ඇයව සනසමින් පැවසුවද, ඔහුගේ හදවත තුළ ද යම් බියක් ඇති වන්නට විය. තමා තුළ හෝ ඉනෝකා තුළ යම් දෝෂයක් ඇත්දැයි ඔහුට සැක සිතුණි. අවසානයේ ඔවුන් තීරණය කළේ ප්‍රසිද්ධ ප්‍රජනක සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වීමටයි.

​වෛද්‍යවරයා ඔවුන් දෙදෙනාටම පරීක්ෂණ මාලාවක් නියම කළේය. ඉනෝකාගේ පරීක්ෂණ වාර්තා මුලින්ම ලැබුණු අතර, ඒවායේ කිසිදු දෝෂයක් නොමැති බවත්, ඇය දරුවෙකු බිහි කිරීමට සම්පූර්ණයෙන්ම සුදුසු නිරෝගී කාන්තාවක බවත් තහවුරු විය.

​අවසානයේ අකේෂ්ගේ වාර්තා ලැබුණි. වෛද්‍යවරයා අකේෂ්ව පමණක් තම කාමරයට කැඳවා ඉතා කාරුණිකව නමුත් සෘජුව සත්‍යය පැවසුවේය.

​"අකේෂ්, මට මේක කියන්න කණගාටුයි. ඔයාගේ ශුක්‍රාණු වාර්තාවලට අනුව ඔයාට දරුවෙක් හදන්න අවශ්‍ය සක්‍රීය ශුක්‍රාණු මට්ටම කොහෙත්ම නැහැ. මේක උපතින්ම ඇතිවෙච්ච තත්ත්වයක්. විද්‍යාත්මකව බැලුවොත් ඔයාට කවදාවත් දරුවෙක් හදන්න බැහැ," වෛද්‍යවරයා පැවසුවේ අකේෂ්ගේ ලෝකයම කඩා වැටෙද්දීය.

​අකේෂ් ගල් ගැසී බලා සිටියේය. තමා මෙතරම් කාලයක් ආඩම්බර වූ තම පිරිමිකම හුදු හිස් ලෙල්ලක් පමණක් බව ඔහුට වැටහුණි. ඔහුට ඉනෝකාගේ මුහුණ දෙස බැලීමට පවා ලැජ්ජාවක් ඇති විය.

​එදින නිවසට පැමිණි පසු අකේෂ් කිසිවක් කීවේ නැත. නමුත් එදා රාත්‍රියේ ඉනෝකා නින්දට ගිය පසු, අකේෂ් බැල්කනියේ සිට කල්පනා කරන්නට විය. ඔහුට ඉනෝකා ගැන මහත් අනුකම්පාවක් ඇති විය. ඇය දරුවන්ට කොතරම් ආදරය කරනවාද? ඇයට දරුවෙකු ලැබීමේ අයිතිය තමා නිසා අහිමි විය යුතුද?

​ඒ මොහොතේ ඔහුගේ සිතට අමුතුම අදහසක් ආවේය. ඔහු මීට පෙර අන්තර්ජාලයෙන් කියවා තිබූ සැමියාගේ කැමැත්ත මත බිරිඳ වෙනත් අයෙකු සමඟ සිටීම නම් මානසිකත්වය ඔහුගේ සිතේ තදින්ම කාවැදුණි.

​"මට බැරි නම්, ඇයට දරුවෙක් දෙන්න පුළුවන් වෙනත් පිරිමියෙකුට ඇයව භාර දුන්නොත්? ඒක මගේ ඇස් දෙකෙන්ම දැකලා මට සතුටු වෙන්න පුළුවන් නම්?"

​මේ සිතුවිල්ල ඔහුගේ සිරුරේ අමුතුම උද්දීපනයක් ඇති කළේය. තම රූමත් බිරිඳව වෙනත් හැඩිදැඩි පිරිමියෙකු සන්තර්පණය කරන අයුරුත්, ඔවුන්ගේ එකතුවීමෙන් තම බිරිඳට දරුවෙකු ලැබෙන අයුරුත් ඔහු මවා ගත්තේය. අකේෂ්ට මීට පෙර කිසිදා නොදැනුණු ආකාරයේ ලිංගික පිපාසයක් ඒ අසම්මත සිතුවිල්ල හරහා ඇති විය.

දින කිහිපයක් තිස්සේ මේ ගැන කල්පනා කළ අකේෂ්, අන්තිමේදී ඉතා අසම්මත එහෙත් ඔහුට අනුව එකම විසඳුම වූ තීරණයකට එළඹුණි.

​එදින රාත්‍රියේ ඉනෝකා නින්දට යාමට සූදානම් වෙද්දී අකේෂ් ඇය අසලින් වාඩි විය. ඔහුගේ දෑස්වල තිබුණේ මහා බරක් දරා සිටින ස්වභාවයකි.

​"ඉනෝකා... මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා," අකේෂ් වෙව්ලන හඬින් කතාව ඇරඹුවේය.

​"මොකක්ද අකේෂ්? වෛද්‍ය වාර්තාවල මොනවා හරි ප්‍රශ්නයක්ද?" ඉනෝකා කලබලයෙන් ඇසුවාය.

​අකේෂ් දිගු සුසුමක් හෙළා සත්‍යය පවසා දැමුවේය. "ඔව් ඉනෝකා... මට... මට කවදාවත් දරුවෙක් හදන්න බැහැ කියලා ඩොක්ටර් කිව්වා. මම වඳ මනුස්සයෙක්."

​ඉනෝකාගේ ලෝකයම නතර වූවාක් මෙන් ඇයට දැනුණි. ඇය ගල් ගැසී අකේෂ් දෙස බලා සිටියාය. නමුත් ඇයව වඩාත් කම්පනයට පත් කළේ අකේෂ් ඉන්පසුව පැවසූ දෙයයි.

​"හැබැයි මැණික... මට බැරි වුණාට ඔයාට පුළුවන්නේ. මම හිතුවා අපි වෙන පිරිමියෙක්ගේ උදව් ගමු කියලා. අපි දෙන්නා කැමති, පෙනුම තියෙන ශක්තිමත් පිරිමියෙක් එක්ක ඔයා එකතු වෙලා අපිට දරුවෙක් හදාගමු. මම ඒ හැමදේම බලාගෙන ඉන්නම්. ඒ දරුවා මගේ වගේම මම හදාගන්නවා."

​අකේෂ්ගේ වචන අවසන් වීමටත් පෙර ඉනෝකා ඇඳෙන් නැගී සිටියාය. ඇගේ දෑස්වලින් කෝපයේ ගිනි පුපුරු විහිදෙන්නට විය.

​"මොකක්ද අකේෂ් ඔයා මේ කිව්වේ? ඔයාට පිස්සුද?" ඇය මහා හඬින් කෑගැසුවාය. "මම ඔයාගේ බිරිඳ! මම වෙන පිරිමියෙක් ගාවට යන්න? ඔයා කොහොමද මට මෙහෙම නින්දිත යෝජනාවක් කරන්නේ? මට දරුවෙක් නැති වුණත් මම කාත් එක්කවත් නිදාගන්න යන්නේ නැහැ. මම හිතුවේ ඔයා මට ආදරෙයි කියලා, ඒත් ඔයා මාව පාවා දෙන්න හදන්නේ!"

​ඉනෝකා පාලනය කරගත නොහැකිව හඬන්නට වූවාය. ඇයට දැනුණේ තමාගේ පාරිසුද්ධත්වය අකේෂ් විසින් කෙලෙසා ඇති බවයි. ඇය අකේෂ්ට පහර දෙමින්, ඔහුට බැන වදිමින් කාමරයෙන් එළියට යාමට උත්සාහ කළාය.

​"නැහැ ඉනෝකා, මම කියන දේ අහන්න! මම මේක කරන්නේ ඔයා වෙනුවෙන්... අපේ පවුල වෙනුවෙන්!" අකේෂ් ඇයව නවතා ගැනීමට උත්සාහ කළේය.

​"එපා! මට ඔයාගේ කිසිම දෙයක් අහන්න ඕනේ නැහැ. ඔයා වගේ පිරිමියෙක් එක්ක ජීවත් වෙනවාට වඩා මැරෙන එක සැපයි!" ඉනෝකා කෝපයෙන් පවසා දොර වසාගෙන අනෙක් කාමරයට ගොස් දැඩි ලෙස හඬන්නට වූවාය.

​එහෙත්, අකේෂ් දැන සිටියේ මෙය ආරම්භය පමණක් බවයි. ඉනෝකාගේ සිතේ ඇති දරු සෙනෙහස සහ ඇය තුළ සැඟවී ඇති කාම පිපාසය සෙමින් අවදි කළ හැකි බව ඔහුට විශ්වාස විය.

පළමු කම්පනයෙන් පසු දින කිහිපයක්ම ඉනෝකා අකේෂ් සමඟ කතා කළේ නැත. නිවසේ තිබුණේ මළානික නිහඬතාවකි. නමුත් අකේෂ් උත්සාහය අතහැරියේ නැත. ඔහු දැන සිටියේ ඉනෝකාගේ සිත තුළ තවමත් දරු සෙනෙහස සහ තනිකම පොරබදින බවයි.

​දිනක් රාත්‍රියේ අකේෂ් ඉතාමත් සංයමයෙන් යුතුව ඉනෝකා අසලට ගියේය. ඔහු තම ලැප්ටොප් පරිගණකය ද රැගෙන විත් ඇය අසලින් වාඩි විය.

​"ඉනෝකා, මම දන්නවා මම කියපු දේ ඔයාට දරාගන්න අමාරුයි කියලා. ඒත් මේක දිහා බලන්න," අකේෂ් පවසමින් අන්තර්ජාලයේ ඇති ලිපි කිහිපයක් සහ චැට් කිහිපයක් ඇයට පෙන්වන්නට විය.

​"මේ බලන්න ඉනෝකා, මේක ලෝකයේ ගොඩක් දෙනෙක් කරන දෙයක්.  මේවා කරන්නේ සල්ලාලකමට නෙවෙයි. සමහර ජෝඩු තමන්ගේ ආදරය තව තහවුරු කරගන්නත්, අපිට වගේ දරුවන් නැති ප්‍රශ්න තියෙන අය ඒකට විසඳුම් විදිහටත් මේ දේවල් කරනවා. මේක අසම්මතයක් වුණත්, මේකෙන් කාටවත් හානියක් වෙන්නේ නැහැ."

​ඉනෝකා මුලින් අකමැත්තෙන් වුවද, අකේෂ් පෙන්වූ දේවල් දෙස හොරෙන් බැලුවාය. එහි තිබූ කතා සහ අත්දැකීම් කියවන විට ඇයට දැනුණේ පුදුමයකි. තමන්ගේ බිරිඳ වෙනත් පිරිමියෙකු සමඟ සිටින අයුරු බලා සිටින සැමියන් ගැන එහි විස්තර කර තිබුණි.

​"බලන්න ඉනෝකා, මේ ඉන්නේ ලංකාවේම ජෝඩු. මේ අය රහසිගතව මේ දේවල් කරනවා. මේකෙන් වෙන්නේ අපේ බැඳීම තවත් වැඩි වෙන එක. ඔයාටත් දරුවෙක් ලැබෙනවා, මටත් ඒ දරුවාව මගේම කරගන්න පුළුවන්. ඒ වගේම මට ඕනේ ඔයා සැබෑ පිරිමියෙක්ගෙන් ලැබෙන ඒ උපරිම සතුට ලබනවා බලන්න. ඒක මට ලැබෙන මානසික සතුටක්," අකේෂ් ඇගේ අතක් පිරිමදිමින් ඉතා ආදරයෙන් පැහැදිලි කළේය.

​අකේෂ් තවදුරටත් ඇයට පවසන්නට වූයේ ඔවුන් තෝරාගන්නා පුද්ගලයා ඉතාමත් ශක්තිමත්, නිරෝගී සහ බුද්ධිමත් කෙනෙකු විය යුතු බවයි. එමගින් ලැබෙන දරුවා ද නිරෝගී වන බව ඔහු පෙන්වා දුන්නේය.

​"අපි හොරෙන් කරමු ඉනෝකා. කිසිම කෙනෙක් මේක දන්නේ නැහැ. මම හැම වෙලාවෙම ඔයාගේ ළඟින් ඉන්නවා. මට ඕනේ ඔයාව සතුටින් තියන්න විතරයි," අකේෂ් අවසන් වරට පැවසීය.

සියලු දේ කියවු ​ඉනෝකාගේ සිතේ තිබූ දැඩි විරෝධය කෙමෙන් දියවී යන්නට විය. ඇය තුළ කුතුහලයක් සහ අමුතුම ආකාරයේ සරාගී චකිතයක් මෝදු වන්නට විය. අකේෂ් පවසන ඒ 'සැබෑ පිරිමි පහස' කෙබඳු වේවිදැයි ඇයට රහසින් සිතෙන්නට විය.

.

.

.

.

.

.

.

මතු සම්බන්ධයි

වල් මල්ලියා 🍆

Comments