නිහඬ අනුරාගය පලවෙනි කොටස
ටවුන් එකේ පාර කෙළවරේ තිබුණු කුඩා පොත්හල කවීන්ගේ අලුත් ලෝකය විය. වයස අවුරුදු විස්සක් වූ කවීන් උසස් පෙළ ඉවර වී විශ්වවිද්යාල ප්රවේශය ලබන තෙක් කාලය ගත කළේ ඒ පොත්හලේ සේවය කරමිනි. කවීන්ගේ සන්සුන්, හැඟීම්බර ස්වභාවය නිසාම ඔහු නිතරම ප්රිය කළේ පොත් අතර තනිවීමටයි.
නයනා එම පොත්හලට නිතිපතා පැමිණෙන පාරිභෝගිකයෙකි. පණස්ඇවිරිදි විය ආසන්නයේ පසු වූ ඇයගේ පෙනුමෙන් එක එල්ලේ ඇගේ වයස කීම අපහසු විය. ඇගේ දෑස්වල තිබුණේ ගැඹුරු, නමුදු නොකියූ කතාවක් සඟවාගත් ශෝකී බවකි. ඇගේ සැමියා විදේශගතව වසර ගණනාවක් තිස්සේ රැකියාවක නිරත වූ අතර, එකම දියණියද උසස් අධ්යාපනය සඳහා වෙනත් නගරයක නවාතැන්ගෙන සිටියාය. හුදෙකලාව නයනාගේ සෙවනැල්ල බවට පත්ව තිබුණි.
"කවීන්, අද අලුතෙන් ආපු නවකතා මොනවාද තියෙන්නේ?"
පොත්හලේ දොර හැරෙන හඬත් සමඟ නයනාගේ මෘදු කටහඬ ඇසුණි.
"නැන්දා හොයපු අර පොත අද ආවා. මම ඒක අයින් කරලා තිබ්බේ," කවීන් සිනාසෙමින් පොත ඇයට දිගු කළේය.
"නැන්දා කියන්නේ නැතුව නයනා කියන්නකෝ කවීන්... මම නිකන් වයසයි වගේ පේනවනේ එතකොට," ඇය පොත අතට ගන්නා ගමන් පැවසුවාය. ඇගේ ඇඟිලි තුඩු කවීන්ගේ අතේ ගෑවුණු මොහොතේ ඔහුට මොහොතකට අමුතුම උණුසුමක් දැනුණි.
කාලයත් සමඟ ඔවුන් අතර තිබූ හඳුනාගැනීම හුදෙක් පාරිභෝගිකයෙකු සහ සේවකයෙකු අතර සබඳතාවයෙන් ඔබ්බට ගියේය. නයනා පොත් මිලදී ගැනීමට පමණක් නොව, කවීන් සමඟ කතාබස් කිරීමටද වේලාව වෙන් කරගත්තාය. ඇගේ ජීවිතයේ අඩුවක්ව තිබූ සෑබෑ සවන්දෙන්නෙකුගේ අඩුව කවීන් විසින් පිරවූ අතර, කවීන්ගේ අත්දැකීම් අඩු යොවුන් සිතට මාලිනීගේ පරිණත බව සහ කරුණාව ලොකු ආකර්ෂණයක් විය.
කවීන් යනු අඩි හයකට ආසන්න උසකින් යුත්, තලෙළු පැහැති සිරුරකින් හෙබි කඩවසම් තරුණයෙකි. ඔහුගේ තරමක් වැවුණු කොණ්ඩයත්, සන්සුන් නෙත් යුගලත් ඔහුට දුන් නෙත් සිත් ගන්නා පෙනුම නිසා පොත්හලට එන ඕනෑම කෙනෙකුගේ අවධානය නිරායාසයෙන්ම ඔහු වෙත යොමු විය. කමිසයේ අත් දෙක වැලමිට ළඟට නවාගෙන, පොත් රාක්ක අතර ගැවසෙන ඔහුගේ ඒ හැඩකාර පෙනුම ඕනෑම කාන්තාවකගේ සිත ඇදබැඳ තබාගන්නට සමත් විය.
ඊට හාත්පසින්ම වෙනස් වූ නයනා, නගරයේ උසස් පැලැන්තියේ ජීවන රටාවකට හුරු වූ තැනැත්තියකි. විදේශගතව සිටින සැමියාගෙන් ලැබෙන මුදල් නිසා ඇය නිතරම ප්රසිද්ධ සැලූන්වලට යන, තමන්ගේ රූපලාවන්යය උපරිමයෙන් පවත්වාගන්නා නූතන පෙනුමක් ඇති කාන්තාවක් වූවාය. පනස්ඇවිරිදි වියේ පසුවුවද, ඇගේ පැහැපත්, තද සිනිඳු සම සහ නිතරම අලුත්ම විලාසිතාවේ කොට ඇඳුම් අඳින රටාව නිසා ඇයට තිබුණේ තවමත් තරුණ පෙනුමකි. ඇය තද පැහැති සුඛෝපභෝගී කාර් රථයකින් බැස එනවිට, මුළු නගරයේම දෑස් ඇය වෙත යොමු විය.
එදිනත් වෙනදා මෙන්ම හැඩකාර ඇඳුමකින් සැරසී පැමිණි නයනා, පොත්හල ඇතුළේ කවීන්ගේ පෙනුම දෙස ටික වේලාවක් බලා සිටියා.
"කවීන්..." ඇය තම සුවඳ විලවුන් සුවඳ මුළු පොත්හල පුරාම පතුරුවමින් ඔහුට ළං වූවාය.
"කියන්න නයනා," කවීන් සිනාසෙමින් ඇය දෙස බැලුවේය.
නයනා තම අත්බෑගයෙන් කුඩා සටහන් පොතක් ගෙන, එහි අංකයක් ලියා කඩදාසි කැබැල්ල කවීන්ට දිගු කළාය.
"මේ මගේ ෆෝන් නම්බර් එක. මම හොයන ජාතියේ අලුත් පොත් ආවොත් මට කෝල් එකක් දීලා කියන්නකෝ..." ඇය කවීන්ගේ දෑස් දෙස කෙළින්ම බලමින්, අමුතුම කපටි සිනහවක් පා පැවසුවාය.
කවීන් එම නම්බර් එක අතට ගනිද්දී ඇගේ සිහින්, පැහැපත් ඇඟිලි ඔහුගේ අතේ තදින් ගෑවුණි. නයනා ඒ නම්බර් එක දුන්නේ සැබවින්ම පොත් ගැන දැනගැනීමටම නොවන බවත්, තම පාලු ජීවිතයට සැනසීමක් වූ කවීන්ගේ ඒ සොඳුරු කටහඬ අසන්නට සහ ඔහු සමඟ කතාබස් කිරීමට බවත් ඇගේ ඒ බැල්මෙන්ම කවීන්ට වැටහී ගියේය.
නයනාද කවීන්ගේ නම්බර් එක අරගෙන ගියේ හදිසියකට එහෙම කෝල් කරන්නම් කියලා. ඒත් එදින රාත්රියේ වැඩ ඉවර වී කාමරයට ආ කවීන් ඇඳේ ඇලවී සිටියදී, රාත්රී 10ට පමණ ඔහුගේ දුරකථනය රින්ග් වෙන්නට විය. තිරයේ සටහන් වූයේ නයනාගේ අංකයයි.
"හැලෝ, කවීන්..." නයනාගේ කටහඬ වෙනදාට වඩා රාගික ස්වරයකින් පිරී තිබුණි.
"ඔව් නයනා, කියන්න..."
"මොකද කරන්නේ මේ වෙලාවේ? නිදාගන්නද හදන්නේ?" ඇය ඇසුවාය.
"නෑ, තාම ඇඳට වුණා විතරයි. මොකද කරන්නේ?"
"මම මේ දැන් නාලා ආවේ කවීන්... තවම ටවල් එක පිටින් ඉන්නේ. ඇඟේ ක්රීම් ටිකක් ගාන ගමන් මේ ඔයාට කෝල් කළේ..." ඇය කිසිම තතනීමක් නැතුව ඉතා සැහැල්ලුවෙන් පැවසුවා.
නයනාගේ ඒ වචන ටික ඇසුණු සැණින් කවීන්ගේ ඇඟ පුරා අමුතුම රස්නයක් ගලා ගියේය. පාසල් සමයේ සිටම කෙල්ලෙකු සමඟ ප්රේම සබඳතාවයක්වත් පවත්වා නොතිබූ, අත්දැකීම් අඩු කවීන්ගේ යොවුන් සිත එකපාරටම නොසන්සුන් විය. නයනාගේ පැහැපත්, තෙතබරිත සිරුර ටවල් එක අස්සෙන් පෙනෙන ආකාරය ඔහුගේ මනසට නිරායාසයෙන්ම මවාගැනීමට හැකි විය.
"අනේ... මං... මං හිතුවේ අලුත් පොත් ගැන අහන්න කෝල් කළේ කියලා..." කවීන් පැකිළෙමින් කිව්වේය.
"පොත් විතරක් නෙවෙයිනේ කවීන්... මට ඔයාගේ කටහඬ අහන්නත් ඕන වුණා," නයනා සිහින් සිනහවකින් පැවසුවා. "දන්නවද, මේ ක්රීම් එක ගාද්දී මට හිතෙන්නේම වෙන කවුරුහරි ඇවිත් මගේ ඇඟේ ගෑවා නම් කොච්චර ෂෝක්ද කියලා..."
එතැන් පටන් දින සති ගෙවී ගියේ මේ අයුරිනි. නයනා හිතාමතාම කවීන්ගේ හැඟීම් අවුස්සන්නට විවිධ කතා කීයන අතර, රෑ තිස්සේ ඇය කතා කරද්දී කියන ඒ වල්මත් කරවන කතා නිසා කවීන්ට රාත්රිය ගත කිරීම ලොකු අභියෝගයක් විය. වයස විස්සක තරුණයෙකු වූ කවීන්ට නයනා මවන ඒ කාමුක සිහින ලෝකය නිසා ප්රබල උත්තේජනයක් ලැබුණි. නයනාගේ ඒ වචන මනසේ මවාගනිමින්, දිනපතාම රාත්රියට ස්වයං වින්දනයේ යෙදීම කවීන්ගේ නියත පුරුද්දක් බවට පත් විය.
කාලයත් සමඟ නයනාගේ අමතුම් නිසා කවීන්ගේ සිත තුළ ඇය කෙරෙහි දැඩි ආශාවක් සහ හැඟීමක් නිර්මාණය විය. සැබවින්ම නයනාටද අවශ්ය වූයේ එයමයි.
දැන් නයනා පොත්හලට එන්නේ වෙනදාටත් වඩා වෙනස් ලීලාවකිනි. ඇය පොත් රාක්ක අතරදී කවීන්ගේ ඇඟේ හිතාමතාම ගෑවෙමින්, හැප්පෙන අතර, ඇගේ ඒ ස්පර්ශයන්, රහස් බැල්මවල් සහ දෙදෙනා අතර ඇති වූ රහසිගත සබඳතාව නිසා දැන් ඔවුන් හැසිරුණේ පෙම්වතුන් යුවළක් පරිද්දෙනි.
දිනක් නයනා කවීන්ට ඇගේ නිවසට පැමිණෙන ලෙස කියනවා. ඇය ලබා දුන් ලිපිනය ඔස්සේ කවීන් යන විට, නගරයේ ඇතුල් විදියක කොනක පිහිටි ඒ නිවස දැක ඔහු මවිත විය. එය වටේටම උස තාප්ප ගසා, ආරක්ෂිත ලෙස නිමවා තිබූ විශාල සුඛෝපභෝගී නිවසක් විය..
කවීන් හදවතේ පුංචි ගැහෙන හඬත් සමඟ ගොස් ප්රධාන දොරට තට්ටු කළේය.
මොහොතකින් දොර ඇරෙද්දී කවීන්ගේ හුස්ම පවා මොහොතකට නතර විය. දොර ඇරියේ නයනාය. ඇය සිටියේ නාගෙන ආ සැණින්, සිරුර වටා දවටාගත් තුවායක් පිටින් පමණි. තෙතබරිත වූ ඇගේ කොණ්ඩයෙන් වතුර බිංදු තුවාය මතට වැටෙමින් තිබුණි.
"පොඩ්ඩක් ඉන්න ළමයෝ, නානගමන් හිටියේ මම.. ඉක්මනට ඇඳුමක් දාගෙන එන්නම්..." නයනා කවීන් දෙස බලා අමුතුම ආකර්ෂණීය සිනහවක් පාමින් පැවසුවාය.
ඇයව ඒ අයුරින් අඩනිරුවතින් දකිද්දී කවීන්ගේ මුළු ඇඟම හිරිවැටී ගියේය. තුවායට හිරවී උඩට ඉස්සී තිබූ ඇගේ පිරුණු පියයුරු යුගලත්, දණහිසෙන් අඟල් හතරක් පමණ උඩට වන්නට කෙටි වී තිබූ තුවායෙන් පෙනෙන පැහැපත් කලවා යුගලත් දැකීමෙන් කවීන්ගේ සිහිය විකල් වන තරම් විය. ඒ දර්ශනය හමුවේ කවීන්ගේ කලිසම ඇතුළේ ඉහලට ඉස්සි තද වන්නට විය.
නයනා සාලයට ආවේ සිහින් පටි සහිත, දණහිසට උඩින් නතර වුණු සැහැල්ලු ගවුමකින් සැරසීගෙනයි. ඇගේ තෙත කොණ්ඩයෙන් වහනය වූ සුවඳ විලවුන් මිශ්ර සුවඳ මුළු සාලය පුරාම පැතිරී ගියේය.
"අනේ සමා වෙන්න ඕනේ කවීන් පරක්කු වුණාට... මම උය උය හිටියේ. වැඩ ඉවර වෙද්දී වෙලාව ගියානේ, ඒකයි නාන්න පරක්කු වුණේ," ඇය කියමින් කවීන් ළඟින්ම සෝෆාවේ වාඩි වූවාය.
ඇය වාඩි වූ සැණින් ඇගේ කෙටි ගවුම තවත් උඩට ඉස්සී, පැහැපත් කලවා යුගල හොඳින්ම එළියට මතුවිය. ඒ දර්ශනය කෙළින්ම ඇස ගැටුණු කවීන්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. මොහොතක් දෙදෙනාම එකිනෙකාගේ දෑස් දෙස බලා සිටියේ, ඊළඟට කියන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මෙනි.
එකපාරටම නයනා ඉදිරියට නැමී, කවීන්ගේ මුහුණ දෙඅතින් අල්ලා තමන් දෙසට ඇද ගත්තාය. ඇගේ රතු වුණු දෙතොල් කවීන්ගේ දෙතොල් මත තද විය.
මේ කවීන්ගේ ජීවිතයේ පළමු සිපගැනීමයි. තමන්ට වඩා වයසින් වැඩි ආකර්ෂණීය කාන්තාවකගේ දෙතොල්වල පහස හමුවේ කවීන් මොහොතකට ගල් ගැසී ගියත්, තමන් දන්නා ආකාරයෙන් ඇගේ සිපගැනීමට ප්රතිචාර දක්වන්නට විය. එකදු වචනයක්වත් නොකියැවුණු ඒ විනාඩි දෙක ඇතුළත, දෙදෙනාගේ හුස්ම වැටෙන සද්දය පමණක් සාලය පුරා රැව් දුන්නේය.
සිපගැනීම ටිකකට නතර කළ නයනා, කවීන්ගේ රත් වූ කොපුල් දෙස බලමින් මෘදු ලෙස සිනාසුණාය.
"අනේ පැටියෝ... ඔයා මගෙත් එක්ක තරහා නැහැ නේද?" ඇය හීන් හඬින් ඇසුවාය.
කවීන් උත්තර දෙන්නට පෙරාතුව, ඇය ඔහුගේ අතක් අල්ලාගෙන තම පපුවට තද කරගත්තාය.
"මට ඔයාව දැකපු පළවෙනි දවසේ ඉඳන්ම ඔයාව ඕන කියලා දැනුණා කවීන්... එදා ඉඳන් මේ වගේ දවසක් එනකල් මම කොච්චර පෙරුම් පුරමින් බලාගෙන හිටියාද කියලා ඔයා දන්නේ නැහැ..." ඇය කවීන්ගේ දෑස් දෙස කෙළින්ම බලමින්, ආදරයෙන් සහ රාගයෙන් පිරුණු හඬින් පැවසුවාය.
.
.
මතුසම්බන්ධයි
වල් මල්ලියා 🍆
Comments
Post a Comment