කැම්පස් බෝඩිම දෙවනි කොටස
හිතේ තියෙන ආශාවල් ගොඩක් මැද ඉගනගත්ත මට අද වෙන අයව සතුටු කරන්න යන්න වෙනවා කියලා හිතද්දි බයක් දැනුනත් තව ඉගන ගන්නනම් සල්ලි ඕන නිසා මම නයනා ඇන්ටිව හම්බවෙලා ඇහුවේ මට කරදරයක් වෙන එකක් නෑ නේද කියලා. ඇන්ටි ඒ ගැන සම්පුර්ණ වගකීම ගන්නවා කියපු නිසා මට සහනයක් දැනුනත් පලවෙනි පාර කරද්දි වේදනවාක් තියෙනවා නේද කියලා මට මතක් උනා. මම ඒ ගැන ඇන්ටිගෙන් ඇහුවාම පලවෙනි පාර ටිකක් රිදෙනවා තමා ඒත් එතනින් පස්සේ හැමදේම හරියයි කියලා තමා එයා කිව්වේ.. කෙල්ලෙක්ගේ පෙට්ටියක් කඩන්න තියෙනවා කියලා දැනගත්තාම ඕන තරම් සල්ලිකාරයෝ සල්ලි වියදම් කරන්න කැමති බවත්, එකෙන් ඔයාටත් හොද ගානක් පලවෙනි පාරම හොයාගන්න පුලුවන් කියලා නයනා ඇන්ටි මට කිව්වා. මම ඇහුවා කීයක් විතරද කියලා? ඇන්ටි කිව්වා දැනට කෙනෙක් කියපු විදිහට ලක්ෂ 03ක් දෙන්නම් කියලා කිව්වා කියලා. තව වැඩිපුර දෙන කෙනෙක් සෙට් උනොත් එයාව සෙට් කරගමු. හැබැයි ඔයාට ලැබෙන ගානින් මට 4 0%ක් මට වෙනම ගෙවන්න ඕන කියලා කිව්වා.. සන්ධ්‍යා අක්කා මට මේ කතාව කියලා තිබුනේ. නයනා ඇන්ටිගේ මේ ගාන එකපැත්තකින් බැලුවාම අසාධාරණත් නෑ. එයා කියන්නෙත් මේ ටික කාලේ දුක් විදලා කොහොම හරි එතනින් එහාට තමන්ගේ ජීවිතේ ගොඩ...