වල්මත්වු ගයනි සහ රංගි පලවෙනි කොටස
මගේ නම ගයනි. වයස 30. අපි දැනට ඉන්නෙ කොළඹ කිට්ටුව. මට එක පුතෙක් ඉන්නවා. එයා කොළඹ ජනප්රිeය පාසලක 2 වසරෙ ඉගෙන ගන්නවා. මගේ මහත්තයා බිස්නස් කරන්නෙ. එයාට දැන් වයස 35 යි. අපේ ජීවිතත් එක්ක බැඳුනු ගොඩක් සිදුවීම් ඔයාලත් එක්ක බෙදාගෙන රස විඳින්න ලොකු ඕනකමක් මට තිබුනා. ඒත් ඒකට වෙලාවක් හොයාගන්න බැරි උනා. ඒත් මට අද හිතුනා මේ කතාව පටන් ගන්න. කතාව මම කියන් යන්නම්. ඒත් ඔයාලා මේව බලයිද දන්නෑ.
මම උසස්පෙල
කරේ 2001 වානිජ අංශයෙන්.
උසස්පෙල කරලා අවුරුදු දෙකක් යන්නත් කලින් අපි මැරි කළා. මැරි කරල මම ගොඩක්
නිදහසින් සතුටින් හිටියා. මං හිතුවෙ මැරි කළාට පස්සෙ මගේ නිදහස නැති වෙයිද කියල.
ඒත් එහෙම උනේ නෑ. අපි හොඳට එන්ජෝයි කළා. මට පුතා හම්බ උනාට පස්සෙ උන සිදුවීම්
ගොඩක් තියෙනවා. මාව වරදවා තේරුම් ගන්න එපා.
ඔහොම කාලෙ
ගතවෙද්දි පුතා ලොකු වෙලා පෙර පාසල් යන කාලෙ ආවා. අපිට වැඩකාරෙයො හිටියෙ නැහැ. මං
පුතාව ඉස්කෝලෙට දාලා ඇරෙනකම් ඉඳලා පුතාවත් එක්කගෙනමයි ගෙදර එන්නෙ. ගෙදර ආවත් මං
විතරක් හන්දා මට ගොඩක් පාලුයි. බස් එකේ යන එන එකත් ලේසි නැති හන්දා මං පුතාවත්
අරගෙන යන්න හිතුවෙ. මං වගේම අම්මලා ගොඩක් එයාලගෙ බබාලා ගන්න හැමදාම එතන රැඳිලා
හිටියා. මුලින් මුලින් එහෙම ඉන්න එකත් එපා උනා. ඒත් මම පස්සෙ ඔය ගහක් යටට වෙලා
පත්තර අරන් ඇවිත් බලන්න පුරුදු උනා.
ඔහොම මාසයක්
විතර යද්දි මට හොඳ යාළුවෙක් හම්බ උනා. පස්සෙ මගේ පාලුව නැති වෙලා ගියා. යාළුවට
කාර් එකක් තිබුනා. එයා ආවෙ ගියෙ ඒකේ.
එයාගෙ නම
රංගි. එයාට හරි හැඩකාර ඇඟක් තියෙන ලස්සන කෙනෙක්. එතකොට එයාට 31 ක් විතර ඇති. එයාට බබාල දෙන්නෙක් හිටියා.
එයාලා හොඳ බිස්නස් කරන අය. ගොඩක් සල්ලි තිබුනා. එයා මැරි කරල ඉන්නෙ සුද්දෙක්ව.
කාලයත් එක්ක අපි දෙන්න ගොඩක් හිතවත් උනා. ගස් යටට වෙලා පත්තර කියවන එක නවත්තලා
එයාගෙ කාර් එකට වෙලා කියවන්න පුරුදු උනා.
පත්තර,
මැගසින්, නවකතා පොත් එහෙම හොය හොය කියවන්න පුරුදු උනා. කාළය ගෙවල
දාන්න කියවන එක හොඳ වැඩක් උනා. රංගි හැමදාම කියවන්න අලුත් දෙයක් අරගෙන ආවා. ඒවා
බලන අතරෙ අපි අතර ගොඩක් අදහස් හුවමාරු වුණා. තර්ක කළා වගේම පුද්ගලික දේවලුත් කතා කරා.
මට මුලින් ඒවා
නුහුරු වුනත් රංගි ගොඩක් විවෘත කෙනෙක් නිසා එයාට ඒව හරි සරල දේවල් උනා. සමහර දවස්
වලට කලින් දවසෙ රෑ උන සිද්ධි පවා එයා රස කර කර කියවන්න ගත්තා. මාත් ඒවා රසවත්
හින්දා අහන් හිටියා. ඒ අතරෙ මටත් ඒවා මැවිලා පේන්න ගත්තා. පස්සෙ පස්සෙ අපි කතා
වුනෙම සෙක්ස් ගැන. රංගි ඒ සම්බන්ධ පත්තර, මැගසින් එහෙම අරගෙන ආවා. අපි ඒවා කියෙව්වා. ඒවයේ තියෙන
දේවල් ගැන ගොඩක් කතා කළා. සමහර වෙලාවට ඉස්කෝලෙ ඇරෙනකම්ම දන්නෑ. අපි කතා කර කර
ඉන්නවා.
මම හුඟක්ම ආස
කළේ සිංහල වල් පත්තර කියවන්න. මොකද සමහර කතා කියවගෙන යනකොට ඉබේම පෑන්ටි එක තෙත්
වෙනවා. ඒත් අපි අතරෙ කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ. සමහර දාට පෑන්ටි එක හොඳටම තෙමිලා.
ගෙදර ගිය ගමන් යන්නෙ බාත් රූම් එකට. උදේ කියවපු කතා වල සිද්ධි මතක් කරගෙන ඇඟිල්ල
ගහගෙන ආසාව ඉෂ්ඨ කරගත්තා. සමහර දවසට හීනි වම් බොටු ගෙඩියක් ඇතුල් කරගෙන සතුටු
වුණා. හවස මහත්තයා එනකම්ම උදේ කියවපු කතා මැවි මැවී පේන්න ගත්තා. පස්සෙ මම රෑට
මහත්තයත් එක්ක හොඳට සතුටු වෙනවා. ඒත් උදේට වෙන කිසි දෙයක් මහත්තයට කියන්න හිතුනෙ
නෑ.
දවසක් රංගි
ගෙනාපු මැගසින් එකක තිබුන ෆොටෝ වගයක් බලලා අපි ඒ ගැන කතා කළා. ඒකෙ තිබුනෙ ලොකු
ශිෂ්නයක් තියෙන උස මහත මනුස්සයෙක් පොඩි කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන ෆොටෝ වගයක්.
පිලිවෙලට තිබුන ඒ ෆොටෝ බලලා රංගි ඒවා ගැන කියවන්න උනා. මෙහෙම කරනකොට දැනෙන විදිය
විස්තර කරන්න ගත්තා. රංගි කෙඳිරිගගා ඒ ඉරියව් අභිරූපනය කරන්නගත්තා.
මං ගොඩක්
වෙලාවට කළේ රංගි කියන දේවල් අහන් ඉන්න එක විතරයි. ඒ වෙලාවෙත් මං එයා කියන දේවල්
අහගෙන හිටියෙ. එක එක ඉරියව් වලින් කරන ෆොටෝ බල බල ”මේ විදිහට කරාම අපිට හොඳට දැනෙනවා, ලිගුව අතන වදිනවා, මෙතන වදිනවා, මේ විදියට කරාම මහත්තයට මෙහෙම දැනෙනවා” ඒ වගේ දේවල් රංගි කියවන්න ගත්තම එයාගෙ කටටත් නැවතිල්ලක්
නැහැ. අන්තිමට එදා දෙන්නගෙම හොඳට තෙත් වෙලා. එදා නම් එයා මට එයාගෙ පෑන්ටි එක කාර්
එක ඇතුලදි ගලවලම පෙන්නුවා. මට ඒ වෙලාවෙ ගොඩක් ලැජ්ජ හිතුනත් රංගිට නම් ගානක්වත්
නෑ. මම එවලෙ එයාගෙ යෝනිය දැක්ක. එයා ඒක හොඳට ශේව් කරලා දැක්කම මටත් ආස හිතුනා. ඒ
අතරෙ රංගි එකපාරටම මගේ අත අරගෙන එයගෙ එක උඩ තියාගත්තා. මට උන් හිටි තැන් අමතක
වුණා. මෙච්චර දවස් කළේ අපි සෙක්ස් ගැන කතා කරපු එක විතරයි.
හිතට ආපු
හැඟීම් පිටකරගත්තෙ ගෙදර ඇවිත්. ඒත් අද රංගි බලෙන්ම මගේ අත අරන් එයාගෙ එක උඩින්
තියාගෙන කිව්වෙ ”අනේ බබා ටිකක්
අතගාන්න” කියලා. ඇත්තටම මටත් ඒ
වෙලාවේ ඒකට ලොකු ආසාවක් තිබුණා. මම මීට කලින් ඒ වගේ දෙයක් කරල තිබුනෙ නැති නිසා.
මාත් රංගිගෙ
යෝනිය ආසාවෙන් අතගෑවා. ඒ වෙනකොටත් ඒක හොඳටම තෙත්වෙලා. මං ඇස් පියාගෙන අතගාන අතරෙ
රංගි මගේ උකුලට අත තියාගෙන මොනවදෝ හොයන්න ගත්තා. පස්සෙ එයා මගේ ජීන්ස් එකේ සිප් එක
ඇරලා අතදාලා පෑන්ටි එක ඇතුලෙන් අතගෑවා. මට ඉබේටම කෑගැස්සුනා. ”මොකද ළමයො වෙලා තියෙන්නෙ…..හරියට ලමිස්සියෙක් වගේ…..මේ බලන්න ඔයාගෙත් හොඳටම තෙමිලනෙ බබෝ”
”ඔයාගෙත් තෙමිල
තියෙන්නෙ….මගේ විතරද…”
මට කියවුණේ
ඉබේටම. පස්සෙ අපි මාරුවෙන් මාරුවට අපේ නංගි බබාලව අතගාගත්තා. කලින් මැගසින් එකේ
තිබුණ ඒව බලල ඇවිස්සිලා හිටපු නිසා ගොඩක් වෙලා යන්න කලින් අපි උපරිම සතුටට ළඟා
වුණා. පස්සෙ අපි දෙන්නටම හිනා. මට රංගිගෙ මූණ බලන්නත් ලැජ්ජා හිතුනා. එයාටත් ඒ
වගේ.
කොහොමහරි
එදායින් පස්සෙ අපි තව තවත් ළං වුණා. මේ සිද්ධියෙන් පස්සෙ විටින් විට කීපසැරයක් මේ
වගේ දේවල් අපි අතරෙ උනා. ගොඩක් වෙලාවට කාර් එකේ පිටිපස්සෙ සීට් එකට වෙලා අපි අපේ
යෝනි වලට ඇඟිලි ගහගෙන සතුටු වුණා.
ඔහොම ටික
දවසක් යනකොට දවසක් රංගි english මැගසින් එකක්
අරගෙන ආවා. ඒකෙ තනිකරම තිබුනෙ ගෲප් සෙක්ස් ගැන. අපි කාර් එකට වෙලා ඒක රස කර කර
බැලුවා. ඒක බලන ගමන් රංගි හොඳටම ඇවිස්සිලා කියල මට තේරුනා. එයාට පුදුම ඕනකමක්
තිබුනෙ එයාගෙ හැඟීම් මාත් එක්ක බෙදාගන්න. එක එක ඉරියව් වලින් දෙතුන් දෙනෙක් එක්ක
කරද්දි කොහොම දැනෙනවද කියල කුතුහලය අපි දෙන්නටම තිබුනා. අපි ඒ ගැන ගොඩක් දේවල් කතා
කළා. ඒ ෆොටෝ වල තිබුනෙ කෙල්ලො දෙන්නෙක්ට කොල්ලො පස් දෙනෙක් කරන විදිය. පිලිවලට
තිබුණ ඒ ෆොටෝ ටික එකින් එක බලන් යද්දි ඇස් ඉදිරිපිට ඒ සිදුවීම් මැවෙන්න ගත්තා. ඇඟේ
හිරිගඩු පිපෙන තරමට ඒ හැඟීම් දැනෙන්න වුණා. ආශාවල් ඉතිරෙන්න ගත්තා. කවදාවත් හිතට
ආපු නැති කාම සිතිවිලි වලින් මනස කැලඹෙන්න ගත්තා. ලංකාවෙ අපිට මෙහෙම දේවල් කරන්න
පුළුවන්ද කියලා, ඒ අත්දැකීම
විඳගන්න පුළුවන්ද කියලා හිතුනා. ආසාවයි බයයි දෙකම අපේ හිත් වලට දැනුණා. වෙනදට වඩා
අපි ඒ දේවල් ගැන කතා කරලා අමුතුම සතුටක් ලැබුවා.
එදායින් පස්සෙ
අපේ කතාබහට ලක්වුණේ ගෲප් සෙක්ස් ගැනමයි. රංගිට ලොකු ඕනකමක් තිබුණා දවසක ඒ අත්දැකීම
විඳගන්න. ”මට ආසයි ගයනි දවසක
පිරිමි දෙතුන් දෙනෙකුට කියල කරගන්න. ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද” රංගි එයාගෙ හැඟීම් පිටකලේ එහෙමයි. ”රංගි ඒත් අපි කොහොමද ඕවා කරන්නෙ? මේ ලංකාවනෙ. අපි එක මිනිහෙක්ට අයිති වෙලා
ඉවරයිනෙ. එහෙම එකේ ඕව කරන්නෙ කොහොමද…” මටත් ආපු ඒ ආසාව යටපත් කරගෙන කිව්වා. මොකද මට ගොඩක් බය හිතුනා. ඒ අන්තිම
ෆොටෝ ටික බලද්දි ඒ කෙල්ලො දෙන්නට හොඳටම අමාරුයි වගේ. ඒ කෙල්ලො දෙන්නගෙ මූණවල්
කොල්ලන් ගෙ ධාතු වලින් නැහැවිලා. ඇස් ඇරගන්නවත් බෑ. දෙන්නට නැගිටගන්නවත් බෑ වගේ.
”ගයනි…….ඔයා ආස නැද්ද දවසක මේ වගේ කරන්න….. මට නම් පිස්සු වගේ මේවා දැක්කම… මේ ෆොටෝ දකිනකොටත් wet වෙනවා. අපි දවසක ට්ර යි කරල බලමුද මේ වගේ
දෙයක් කරගන්න……” රංගි අපූරු
යෝජනාවක් ගෙනාවා. මං මොකුත් නොකියා ඔලුව වැනුවා. ”ඔයා ඔලුව වැනුවෙ හා කියලද බෑ කියලද…” රංගි මගේ මූනට එබිලා ඇහුවා. මං බිම බලන් හා
කිව්වා. ඕනම ගැහැණියක් කැමති වේවි උපරිම සතුටකට පත්වෙන්න.
රංගි මට කිස්
එකක් දීලා ”තෑන්ක්ස්
කෙල්ලෙ……බය වෙන්න එපා මං
ඉන්නකල්. අපි දවසක එහෙම සෙට් වෙලා බලමු” රංගි මගේ කැමැත්ත ගත්තෙ මටත් නොදැනීමයි.
.
.
.
.
.
දෙවනි කොටසින් හම්බවෙමු
Comments
Post a Comment