සමන්ගේ කතාව පස්වෙනි කොටස
සන්ධ්‍යාගේ කාමරෙන් එළියට ඇවිත් තමන්ගේ කාමරයට යනකල්ම කවුරුහරි අඳුරේ ඉඳන් ඒ හැමදේම බලාගෙන හිටියා කියලා. සමන් කාමරේට ඇතුළු වෙලා දොර වහද්දී, වැරැන්ඩාවේ කෙළවරේ තිබුණ කළුවර සෙවනැල්ලක් හෙමින් එළියට ආවා. ඒ තැනැත්තාගේ දෑස්වල තිබුණේ පුදුමාකාර බැල්මක්. සමන් සහ සන්ධ්‍යා අතර මොනවා වුණාද කියලා අමුතුවෙන් කියන්න ඕන වුණේ නැහැ. ඒ සෙවනැල්ල සමන්ගේ කාමරේ දොර දෙසට හීන් හිනාවක් පෑවා. ඒ කවුද?.... අද එතැන් සිට සමන් එදා උදේ ඇහැරෙනකොට වෙනදාට වඩා ටිකක් පරක්කු වෙලා. ඊයේ රෑ සන්ධ්‍යා එක්ක ගත කරපු ඒ සරාගී හෝරා කිහිපය නිසා මුළු ඇඟටම මාර විඩාවක් දැනුණා. සමන් කලබලෙන් ලෑස්ති වෙලා ඉක්මනට රාජ් මහත්තයාලගේ ගෙදරට දිව්වා. යද්දි රාජ් මහත්තයයි ශානිකා මිස් එලියට ගිහින් වැඩ වගයකට.. සමන් කුස්සිය පැත්තෙන් ගෙට ඇතුළු වෙද්දී රේණු අක්කා විතරයි කුස්සියේ හිටියේ. ගෙදර වැඩට ඉන්න අනිත් කෙනා, ඒ කියන්නේ කාන්ති අක්කා අද වැඩට හිටියේ නැහැ. "මල්ලි... අද පරක්කුයි නේද? අද කාන්තිත් නෑ. එයාගේ නෑදෑයෙක් නැති වෙලා මළගෙදරක ගිහින්. අද ඉතින් ගෙදර වැඩ සේරම මටයි ඔයාටයි තමා කරන්න වෙන්නේ," රේණු අක්කා උණු උණු තේ එකක් හදලා සමන් අතට දෙන ගමන් කිව්වා. ...